Ad Code

Responsive Advertisement

Quick Suggests

6/recent/ticker-posts

Polymorphism in Java

Polymorphism යනු OOPs Feature එකක් වන අතර එය එක් ක්‍රියාවක් විවිධ ආකාරවලින් සිදු කිරීමට අපට ඉඩ සලසයි. Overriding, Inheritance, Casting යන Concept තුන භාවිතා කර Super Class Reference එක Use කර Sub Class Method එකක් Call කිරීමේ ක්‍රියාවලිය Polymorphism වේ.

Super Class එකක Method එකක් Sub Class එකක දී Override කල පසු, Casting කර Super Class Reference එක හරහා Sub Class Method එක Run කිරීම Polymorphism වේ.

Example




Copyright © 2022 All Right Reseved

Post a Comment

0 Comments